Total Pageviews

උපදේශනය ලබා ගත යුත්තේ කා වෙතින්ද?

තමන් උපදේශනය වෙත යොමු වනු ලබන මනෝ විද්‍යාත්මක උපදේශකවරයා හෝ උපදේශකවරිය ඒ සඳහා වෘත්තිය සුදුසුකම් ලත් පළපුරුදු පුද්ගලයෙක්ද යන්න සොයා බැලීම ඉතා වැදගත් කරුණක්.

වෘත්තීය සුදුසුකම් නොලත් අධයාපන සුදුසුකම් නොමැති බොහෝදෙනෙක් උපදේශන කාර්යයෙහි නියැලෙන බැවින් ඔවුන් පිළිබඳ නිසි ලෙස සොයා බලා උපදේශනයට යොමු විය යුතු වෙනවා.

එසේ නොවූ විට එය පවතින ගැටලු වලට පරිබාහිරව තවත් ගැටලු නිර්මාණය විය හැකියි.

No comments:

Post a Comment